කාර්යක්ෂම බල ශක්ති ප්‍රභවයක් ලෙස ඛනිජ තෙල් පිළිබඳ දැනුම ක්‍රි.ව. 347 වකවානුවේ දී පවා චීන ජාතිකයින් සතුව තිබී ඇත. බ්‍රිතාන්‍ය මිලිටරි අංශයේ ඉංජිනේරුවෙක් වූ තෝමස් සවාරි 1698 දී හුමාල එන්ජිම නිර්මාණය කිරීම සමඟ පෘථිවිය මතුපිට සිට ඉතා ගැඹුරින් පිහිටි ගල් අඟුරු නිධිවලින් ගල් අඟුරු ලබා ගැනීම පහසු විය.
කැනේඩියානු භූ විද්‍යාඥයෙකු වූ ආචාර්ය ඒබ්‍රහම් ගෙස්නර් ගල් අඟුරු භාවිත කර ආසවන ක්‍රියාවකින් භූමිතෙල් ලබා ගත හැකි බව සොයා ගැනීමත් සමඟ නූතන පෙට්‍රෝලියම් කර්මාන්තය 1846 දී ආරම්භ වූවා යැයි සැලකේ.
පෙට්‍රෝලියම් කර්මාන්තය කෙරේ ද ප්‍රබල අවධානයක් යොමු වූයේ එය වඩාත් කාර්යක්ෂම හා ප්‍රධාන ම ඉන්ධනයක් ලෙස හඳුනා ගෙන තිබූ නිසා ය. බොරතෙල් පිරිපහදු කරමින් පෙට්‍රෝලියම් ඉන්ධන නිපදවීමත් සමඟ සරල කාබනික සංයෝග ඉතා විශාල ප්‍රමාණයක් එහි ප්‍රධාන අතුරුඵල ලෙස හඳුනා ගන්නා ලදී.
මෙම කාබනික සංයෝග මගින් ප්‍රයෝජනවත් ආශ්‍රිතව සිදු වේ. මෙම කාබනික සංයෝග සඳහා විවිධ යෙදීම් නිර්මාණය විය. ඇතැම් සංයෝග කාබනික ද්‍රාවක (සයලීන්, බෙන්සීන්) ලෙසට යොදා ගැනේ.