රසායනික කර්මාන්තයක් සාර්ථක ව පවත්වාගෙන යාමට බලපාන මූලික සාධක රාශියකි. මේවා සම්පත් ලෙස සැලකිය හැකි අතර අතීතයේ දී ශ්‍රමය, ප්රාග්ධනය, භූමිය ලෙස හැඳින්විය. නමුත් වර්තමානයේ දී මෙම සම්පත් 5M සංකල්පය ලෙස පුළුල්ව හඳුන්වා දී ඇත. මේවා නම්,
I. මිනිසුන් (MAN)
Ii. අමුද්‍රව්‍ය (MATERIAL)
iii. මුදල් (MONEY)
iv. ක්‍රමෝපාය (METHODS)
v. යන්ත්‍ර සූත්‍ර (MACHINERY)
පවතින වෙළෙදපොළ තරගකාරිත්වය හේතුකොට ගෙන මෙම සම්පත් සීමාකාරී සාධක ලෙස හඳුන්වයි. රසායනික කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනෙන ඛනිජ සම්පත්වල ක්ෂය වීම ශීඝ්‍රයෙන් සිදුවන අතර ඒවා නැවත වර්ධනය වීමට බොහෝ කාලයක් ගතවීම ද මෙම සීමාකාරී බවට හේතු වී ඇත.
මෙයට අමතර ව රසායනික කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අනෙක් සාධකය වන්නේ බල ශක්තියයි. නිදසුනක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ උපදවන බල ශක්තිය මූලික වශයෙන් පරිභෝජනය කරන්නේ රසායනික කර්මාන්තවල නිෂ්පාදන සඳහා ස්වභාවයෙන් අපට ලැබෙන ශක්ති ප්‍රභේද ද (සුළං බලය, සූර්ය ශක්තිය, ජල බලය) රසායනික හෝ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් උපදවන ශක්ති ප්‍රභේද ද රසායනික කර්මාන්ත සඳහා බහුල ව භාවිත කරයි.