තාපදායක හා තාපාවශෝෂක ප්‍රතික්‍රියා 2 කොටස
  තාපදායක ප්‍රතික්‍රියාවක දී පරිසරයට තාපය මුදාහරින බැවින් ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඵල සතු ශක්තිය අඩු ය.

රසායනික විපර්යාසයක දී තාපය අවශෝෂණය කරන්නේ නම් එය තාප අවශෝෂක ප්‍රිතික්‍රියාවකි.

ශක්තිය + ප්‍රතික්‍රියක → ඵල

තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක දී පරිසරයෙන් තාපය අවශෝෂණය කරන බැවින් ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඵලවල ශක්තිය වැඩිය.

(c) Shilpa Sayura Foundation 2006-2017