ක්‍රි.ව. 237-245
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.08 යි)
අභය නාග රජු චොහාරතිස්‌ස රජු මරා රාජාභිෂේක ලැබ අට අවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඒ රජු විසින් ලෝවාමහා ප්‍රාසාදය ඉදිරිපිට මණ්‌ඩපයක් කරවන ලද්දේය.