ශක්තිය විවිධ ප්‍රභේද ලෙස අපට හමුවේ. නමුත් ශක්තිය අපට අවශ්‍ය ප්‍රභේදය බවට පති කර ගැනීම සෑම විට ම සිදුකළ යුතු ය. එසේ නොහැකි නම් ශක්තියෙන් ගත හැකි ප්‍රයෝජනය ඉතා අල්ප වීමට පුළුවන.
විදුලි බලය මෙසේ විවිධ ශක්ති ප්‍රභේද බවට පත්කර විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීම සිදු වන්නකි. ආලෝකය, තාපය හා විවිධ චලිත සඳහා විදුලි බලය අප විසින් පරිවර්තනය කරනු ලබයි. මෙය හොඳින් අධ්‍යයනය කළහොත් යම් ශක්ති ප්‍රමාණයක් අවට පරිසරයට නිදහස් වන බව වටහා ගත හැකි ය.
උදා : විදුලි බුබුළක් මඳ වේලාවක් දල්වා තැබුවහොත් කුමක් සිදුවේ ද? විදුලි බුබුළ 60 හා දල්වා තබන කාලය මිනිත්තුවක් ලෙස සලකන්න. මෙම කාලය තුළ භාවිත කරන ශක්ති ප්‍රමාණය කොපමණ ද?
60 W X 60 s = 3600 J
නමුත් මෙම ආලෝක ප්‍රමාණය ම ලබාගත හැකි ප්‍රතිදීප්ත විදුලි බුබුළක් හෝ LED පහනක් සලකන්න. එහිදී 13 W බල්බයක් මඟින් ඉහත ආලෝක ප්‍රමාණය අපට ලබාගත හැකි ය. ඒ අනුව මිනිත්තුවක් තුළ භාවිත කළ ශක්ති ප්‍රමාණය
13 W X 60 s = 780 J
මෙම වෙනසට හේතුව සාම්ප්‍රදායික විදුලි බුබුළේ විදුලි බලය ආලෝකය බවට පරිවර්තනය කිරීමේ දී ශක්තිය විශාල ප්‍රමාණයක් තාපය ලෙස අවට පරිසරයට නිදහස් වීම ය.