විකිරණය
 පද්ධතියකින් තවත් පද්ධතියකට මාධ්‍යයක් රහිතව (රික්තයක් හරහා) තාපය හුවමාරු වන ප්‍රධාන ක්‍රමය මෙයයි. මෙහි දී ශක්තිය සම්ප්‍රේෂණය වන්නේ විද්‍යූත් චුම්භක තරංග ආකාරයෙනි.

උදා : සූර්යයාගේ සිට පෘථිවියට තාපය ගලා යෑම විකිරණය මඟින් සිදුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017