සන්නයනය
 ඝන පද්ධතිවල තාපය ගලා යෑම සිදුවන ප්‍රධාන ක්‍රමයයි. මෙහි දී පද්ධතියේ අණුවල ගලා යෑමක් සිදු නොවේ. නමුත් අණුවල ඇති චාලක ශක්තිය එක් අණුවකින් තවත් අණුවකට සම්ප්‍රේෂණය සිදුවේ.

උදා : යකඩ කම්බියක එක් කෙළවරක් රත් කිරීමේ දී එහි අනෙක් කෙළවරට සන්නයනය මඟින් තාපය ගලා යෑම සිදුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017