උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහය තාපය ලෙස හැඳින්වේ. තාපය ගලා යෑම සෑම විටම උෂ්ණත්වය වැඩි පද්ධතියක සිට උෂ්ණත්වය අඩු පද්ධතියක් වෙත සිදුවන වෙයි. තවද, වස්තුවක් තාප ශක්තිය නොදරයි. වස්තුවක උෂ්ණත්වය ඉහළ අගයක් යනු එහි අණුවල චාලක ශක්තිය වැඩි අගයක් යන්නයි. එසේ නොමැතිව එහි තාප ශක්තිය ඉහළය යන්න ඉන් අදහස් නොවේ.
තාපය පද්ධති දෙකක් අතර හුවමාරු විය හැකි ප්‍රධාන ආකාර තුනකි. ඒවා නම් සන්නයනය, සංවහනය හා විකිරණයයි.
සංවහනය : ප්‍රධාන වශයෙන් ද්‍රව සහ වායුවල තාපය ගලා යෑම සිදුවන ආකාරයයි. මෙහි දී අණු ගලා යෑම මඟින් තාපය පද්ධතිය තුළ පැතිරී යාම සිදුවේ.
උදා: උණුසුම් ජලය සිසිල් ජලය සමඟ මිශ්‍ර කිරීම.