ශක්තිය විනාශ කළ නොහැකි ය. ශක්තිය එක් පද්ධතියක සිට තවත් පද්ධතියකට ගලා යෑම පමණක් සිදුවිය හැකි ය. මෙසේ පද්ධති දෙකක් අතර අතර ශක්තිය හුවමාරු විය හැකි ක්‍රම දෙකකි. එනම් තාපය ලෙස හෝ කාර්යය ලෙසයි. තාප රසායනය හැදෑරීමෙන් මෙම ක්‍රම දෙක වටහා ගත හැකිය.
ශිල්ප 64