ශක්තිය ගබඩා කෙරෙන ආකාරයක් ලෙස:
ශාක හා සතුන්ගේ ශක්තිය ගබඩා කෙරෙන එක් ප්‍රධාන ආකාරයක් ලෙස ට්‍රයිග්ලිසරයිඩ් දැක්විය හැකි ය. පෘෂ්ඨවංශීන්ගේ ඇඩිපෝස් පටකවල ද බීජ වර්ගවල ද අඩංගු මේදය නිදසුන් ලෙස දැක්විය හැකිය.
පිෂ්ටය හා ප්‍රෝටීන බිඳහෙළීමේ දී නිපදවෙන ශක්ති ප්‍රමාණය වන 4 kal /g ට සාපේක්ෂ ව ලිපිඩ බිඳහෙලීමේ දී 9 kal /g පමණ වන වැඩි ශක්ති ප්‍රමාණයක් නිදහස් කෙරේ.