කාබොහයිඩ්‍රේටවල ජෛව විද්‍යාත්මක වැදගත්කම
* මොනොසැකරයිඩවල වැදගත්කම
රයිබෝස් : රයිබොනියුක්ලික් අම්ලවල (RNA) ප්‍රධාන දාමය සාදයි. ඩිඔක්සිරයිබෝස් : ඩිඔක්සිරයිබො නියුක්ලික් අම්ලයේ ප්‍රධාන දාමය සාදයි. (DNA)
ග්ලැක්ටෝස් : ග්ලූකෝස් සමඟ සම්බන්ධ වෙමින් කිරිවල අඩංගු සීනි වර්ගය වන ලැක්ටෝස් සාදයි.
ග්ලූකෝස් : රුධිරයේ සීනි වශයෙන් හා ඩෙක්ස්ට්‍රෝස් වශයෙන් ද හඳුන්වයි. ග්ලූකෝස් සිරුරේ දී පරිවෘත්තිය ක්‍රියාවනට ලක් වී ශක්තිය බවට පත් වේ. සිරුරට අවශෝෂණය කරගන්නා වෙනත් සීනි වර්ග ද අක්මාවේදී ග්ලූකෝස් බවට පරිවර්තනය වේ.
ප්‍රක්ටෝස් : "පලතුරු සීනි" ලෙස ද හඳුන්වයි. මොනොසැකරයිඩ අතරින් පැණි රසින් වැඩි ම සීනි වර්ගය මෙයයි. මෙය ආහාර රස ගැන්වීමට යොදා ගැනෙයි. එයට හේතුව සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් අවශ්‍ය රසය ලැබීමයි.