ඉටි
 

ශාක උච්චර්මයේ ජලයට අපාරගම්‍ය ස්තරය තැනී ඇත්තේ ඉටිවලිනි. එමෙන් ම සත්ත්ව දේහවල සම, රෝම, පිහාටු ආදියේ ජලයට අපාරගම්‍ය ස්තර ඉටිවලින් සමන්විත ය.

(c) Shilpa Sayura Foundation 2006-2017