ස්ටෙරොයිඩ
 

සත්ත්ව මෙන් ම ශාක දේහවල ද අඩංගු ලිපිඩ වර්ගයකි. මිනිස් සිරුරේ මනා ක්‍රියාකාරිත්වයට ස්ටෙරොයිඩ වැදගත් ය. ආහාර ජීර්ණයට සම්බන්ධ පිත හා ක්ලෙස්ටරෝල් යනු ස්ටෙරොයිඩ වර්ගයේ ලිපිඩවලට උදාහරණ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017