පොස්ෆොරික් අම්ලය සමඟ මේද අම්ල සාදන එස්ටර ලෙස ෆොස්ෆොලිපිඩ හැඳින්වේ. සෛල පටලයේ අඩංගු ප්‍රධාන ලිපිඩ වර්ගය වන්නේ ෆොස්ෆො ලිපිඩයි. ජලයේ දී ඒවා ජලයට නිරාවරණය වෙන හයඩ්‍රොකාබන දාම කොටස් අවම වන ලෙස සකස් වේ.
ෆොස්ෆො ලිපිඩ අණු ද්විත්ව ස්තරයක් ලෙස සකස් වී පවතී. එසේ සකස් වන්නේ ද්විත්ව ස්තරයේ ජලභීතක හයිඩ්‍රොකාබන කොටස් එකිනෙකට මුහුණලා ඇතුළතින් ද ජලකාමී කොටස් (හිස්) ජලීය පරිසරයට මුහුණලා පිටතින් ද පිහිටන පරිදිය.
ෆොස්ෆො ලිපිඩ අණු ද්විත්ව ස්තරය