වෘත්තයක උපාරය (apothem) යනු එහි ජ්‍යායේ (chord) මධ්‍ය ලක්‍ෂයේ (mid point) සිට කේන්ද්‍රයට තිබෙන ලම්බක (perpendicular) දුරය.
සවිධි බහුඅස්‍රයක එය කේන්ද්‍රයේ සිට අන්තර් වෘත්ත අරයට (inradius) දුරය .
සමීකරණය : A = ½ * a * s * n
A = වර්ගඵලය a=උපාරයේ දිග (apothem) s= පැත්තක දිග n= පාද ගණන
function add (form){
form.A.value = 1 / 2 * form.a.value * form.s.value * form.n.value
}