ලිපිඩ
  ලිපිඩ යනු ජෛව සම්භවයක් ඇති, නිර්ධ්‍රුවීය ද්‍රාවකවල පමණක් දි වන නිර්ධ්‍රුවීය අණු ය. මීට පෙර සාකච්ඡා කළ ප්‍රෝටීන හා කාබෝහයිඩ්‍රේට අණු ධ්‍රුවීය වන අතර ඒවා ජලය වැනි ධ්‍රුවීය ද්‍රාවකවල දිය වේ. විශාල වශයෙන් ශක්තිය ඒකරාශි කර ගබඩා කෙරෙන ආකාරයක් ලෙස, සංඥා රැගෙන යන අණුවක් ලෙස හා පටලවල සංචරක අණුවක් ලෙස ජෛව ක්‍රියාකාරකම් රාශියක් ලිපිඩ මගින් ඉටු කෙරේ.

* ට්‍රයිග්සරයිඩ් (තෙල් සහ මේද)
* ෆොස්පොලිපිඩ
* ස්ටෙරොයිඩ (කොලෙස්ටෙරෝල් වැනි)
* ඉටි හා ඒවා සම්බන්ධ සමහර සංයෝග

(c) Shilpa Sayura Foundation 2006-2017