පොලිපෙප්ටයිඩ දාම දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ සම්බන්ධ වී සදෙන සංකීර්ණ ව්‍යුහය, ප්‍රෝටීනයේ චතුර්තක ව්‍යුහයයි. මෙහි දී සම්බන්ධ වන පොලිපෙප්ටයිඩ දාම, එකිනෙකට සමාන ඒවා හෝ වෙනස් ඒවා හෝ විය හැකි ය. නිදසුනක් ලෙස පොලිපෙප්ටයිඩ අණු හතරක් සම්බන්ධ වීමෙන් හිමොග්ලොබින් ප්‍රෝටීනය සෑදී ඇත.