ප්‍රෝටීන යනු අමයිනෝ අම්ල එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදෙන දිගු දාමයකි. ඒ අනුව ඇමයිනෝ අම්ලයක් යනු ප්‍රෝටීන බහු අවයවිකයේ එක් පුරුකක් වේ. ප්‍රෝටිනයේ ක්‍රියාකාරිත්වය සඳහා ඇමයිනෝ අම්ල ප්‍රධාන දාමයට එකතු වී පවතින අනුපිළිවෙළ (sequence) සහ ත්‍රිකාණ අවකාශයේ අණුව සකස් වී පවතින ආකාරය (structure) ඉතා වැදගත් වෙයි. ප්‍රෝටීනයේ එක් ඇමයිනෝ අම්ලයක් තව ඇමයිනෝ අම්ලයකින් හුවමාරු කළ විට ප්‍රෝටීනයේ ක්‍රියාකාරිත්වය වෙනස් විය හැකිය. ප්‍රෝටීනයක ව්‍යූහය, මට්ටම් හතරකින් පැහැදිලි කළ හැකි ය.
* ප්‍රාථමික ව්‍යූහය
* ද්විතියික ව්‍යූහය
* තෘතියික ව්‍යුහය
* චතුර්තක ව්‍යුහය
* ප්‍රාථමික ව්‍යූහය
* ද්විතියික ව්‍යූහය
* තෘතියික ව්‍යුහය
* චතුර්තක ව්‍යුහය