ඇමයිනෝ අම්ල
 

ප්‍රෝටීන නිර්මාණයවීමේ දී වැදගත් වන්නේ a - ඇමයිනෝ අම්ල යනුවෙන් හඳුන්වන එක ම පරරමාණුවකට බැඳුණු ඇමයිනෝ කාණ්ඩයක් (-NH2), කාබොක්සිල් කාණ්ඩයක් (-COOH), හයිඩ්‍රජන් (H) පරමාණුවක් හා විශේෂිත ශාඛා දාමයක් (-R කාණ්ඩයක්) සහිත අණුවකි.
මෙය a - ඇමයිනෝ අම්ලයක් ලෙස හඳුන්වන්නේ කාබොනයිල් කාබන්ට යාබද කාබන් (කාබන්)මත ඇමයිනො කාණ්ඩයක් පවතින නිසාය. a - කාබන් මතට බැඳුණු -R කාණ්ඩය වෙනස් වීමෙන් එකිනෙකට වෙනස් ඇමයිනො අම්ල 20ක් පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017