මොනොසැකරයිඩ අණු විශාල සංඛ්‍යාවකින් පොලිසැකරයිඩ් සමන්විතය. වඩාත් සුලභ ව පවතින පොලිසැකරයිඩ වන්නේ සෙලියුලෝස් හා ස්ටාර්ච් හෙවත් පිෂ්ටයයි. මේවා ශාකවල අන්තර්ගත පොලිසැකරයිඩ වන අතර ග්ලයිකොජන් යනු සතුන් තුළ ගබඩා වී ඇති පොලිසැකරයිඩයකි.