මොනොසැකරයිඩ අණු විශාල සංඛ්‍යාවකින් පොලිසැකරයිඩ් සමන්විතය. වඩාත් සුලභ ව පවතින පොලිසැකරයිඩ වන්නේ සෙලියුලෝස් හා ස්ටාර්ච් හෙවත් පිෂ්ටයයි. මේවා ශාකවල අන්තර්ගත පොලිසැකරයිඩ වන අතර ග්ලයිකොජන් යනු සතුන් තුළ ගබඩා වී ඇති පොලිසැකරයිඩයකි.
ශිල්ප 64මොනොසැකරයිඩ අණු විශාල සංඛ්‍යාවකින් පොලිසැකරයිඩ් සමන්විතය. වඩාත් සුලභ ව පවතින පොලිසැකරයිඩ වන්නේ සෙලියුලෝස් හා ස්ටාර්ච් හෙවත් පිෂ්ටයයි. මේවා ශාකවල අන්තර්ගත පොලිසැකරයිඩ වන අතර ග්ලයිකොජන් යනු සතුන් තුළ ගබඩා වී ඇති පොලිසැකරයිඩයකි.
ශිල්ප 64