ඩයිසැකරයිඩ
 එකිනෙක හා බැඳුණු මොනොසැකරයිඩ අණු යුගලයකින් ඩයිසැකරයිඩ සමන්විතය. ඒවා සංස්ලේශණයේ දී එක් මොනොසැකරයිඩ අණුවකින් හයිඩ්‍රජන් පරමාණුවක් ද අනෙක් අණුවෙන් කාණ්ඩයක් ද ඉවත්වෙමින් මෙනොසැකරයිඩ යුගල එකිනෙක හා බන්ධනය වේ.

මෙම බන්ධනය ග්ලයිකොසිඩික් බන්ධනය ලෙස හැඳින්වේ. ඉහත සංස්ලේශණයේ පසු ප්‍රතික්‍රියාව සිදුවෙමින් ඩයිසැකරයිඩ අණුවට ජල අණුවත් එකතු වී යළිත් සරළ සංයෝග ඇතිවීමේ ප්‍රතික්‍රියාව ජල විච්ඡේදනය ලෙස හැඳින්වේ
(c) Shilpa Sayura Foundation 2006-2017