ප්‍රක්ටෝස්
 

ප්‍රක්ටෝස් ද හෙක්සෝසයක් වන අතර පලතුරු හා මී පැණිවල අන්තර්ගත ය. ස්වභාවික ව පවතින පැණි රසින් වැඩි ම සීනි වර්ගය වන්නේ ද ප්‍රක්ටෝස් ය. ග්ලූකෝස් මෙන් ම ප්‍රක්ටෝස් ද විවෘත දාම ආකාරයට නොපවතී. එසේ ම ග්ලූකෝස් සඳහා මෙන් ම ප්‍රක්ටෝස් සඳහා ද α හා β ආකාර පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017