ගෘහස්ථ රසායන ද්‍රව්‍ය, ආහාර, ප්ලාස්ටික්, ඖෂධ, ඉන්ධන යනාදි දෛනික ජීවිතය හා සම්බන්ධ රසායනික ද්‍රව්‍ය සංස්ලේෂණය කර ගැනීමේ දී කාබනික රසායනය විශාල මෙහෙයක් සිදුකරයි.
එසේ ම සියලු ම සජීවි සෛල නිර්මාණය වී ඇති අණු කාබනික සංයෝග වේ. වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, රසායනික ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් සිය විෂය ක්‍ෂේත්‍රයේ දී කාබනික රසායන විද්‍යාව භාවිතයට ගනී.