නියමාවලිය (ප්‍රොටෝකෝලය)
 

දත්ත සන්නිවේදනයේ දී භාවිත කරනු ලබන නීතිරීති 'නියමාවලිය' යන්නෙන් අදහස් කෙරේ. අන්තර්ජාලයේ විවිධ වූ සේවා පවතින බැවින් ඒවායේ දී අදාළ කාර්ය ඉටු කිරීම පිණිස විවිධ වූ නියමාවලි භාවිතයට ගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017