අන්තර්ජාලයේ සැරිසැරීමට අවශ්‍ය දේ
 1. වෙබ් බ්‍රවුසරයක්/වෙබ් අතරික්සුවක් A Web Browser
2. වෙබ් ලිපිනයක්/ලිපින Web Address/Addresses

1. අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිත කෙරෙන පරිගණක මෘදුකාංග වෙබ් බ්‍රවුසර/වෙබ් අතරික්සු ලෙසින් හැඳින්වේ. Internet Explorer, Mozilla Firefox, Google Chrome, Opera
(c) Shilpa Sayura Foundation 2006-2017