අන්තර්ජාලයේ තොරතුරු තැන්පත් කර ඇති කොටස විශ්ව විසිරි වියමන ලෙස හඳුන්වයි. අවශ්‍ය කරන තොරතුරු සොයා බැලීම සිදු කරන්නේ විශ්ව විසිරි වියමන තුළ ය. මෙහි තොරතුරු සොයා වැලීම සඳහා අප එහි සැරිසැරිය යුතු අතර බොහෝ අවස්ථාවල දී අප එය අන්තර්ජාලය තුළ සැරිසැරීම ලෙසින් භාවිත කරමු.