අන්තර්ජාලයේ සැරීම
 තොරතුරු සොයා බැලීමට වර්තමානයේ දී භාවිත කළ හැකි පහසුම මාධ්‍යය අන්තර්ජාලයයි. එනිසා එහි සැරිසැරීමට අප මුලින් ම අන්තර්ජාල සේවාව සමඟ සමිබන්ධ විය යුතු ය. ඒ සඳහා ආකාර කිහිපයක් ම වෙයි.

* රැහැන් රහිත දුරකතන සම්බන්ධතාවක් හරහා මොඩමයක් හෝ රවුටරයක් භාවිතයෙන්.
* USB ආකාරයේ රැහැන් රහිත මොඩමයක් (USB Wireless MODEM)භාවිතයෙන්.

ඉහත ආකාරයකින් අන්තර්ජාලය සමඟ සම්බන්ධතාව ඇති කර ගත් පසු අපට අවශ්‍ය පරිදි අන්තර්ජාලයේ ඇති සේවා භාවිත කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017