1960 දශකයේ ඇමෙරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ Advanced Research Project Agency (ARPA)ය ආරම්භ කළ ආපානෙටි (ARPANET) පරිගණක ජාල ව්‍යාපෘතිය අන්තර්ජාලයේ ආරම්භය සනිටුහන් කරයි. ප්‍රාදේශීය වශයෙන් විසිරී පැවති විශ්විද්‍යාල, විද්‍යාත්මක පර්යේෂණ කරන ආයතන සහ පරිගණක පද්ධති (Computer system)එකිනෙක පහසුවෙන් සම්බන්ධ කිරීම මෙම ආපානෙට් ජාලයේ මූලික අරමුණ විය.