අන්තර්ජාලය යනු පරිගණක ජාලවල එකතුවක් ලෙස සරලව හැඳින්විය හැකි ය. එනම්, අන්තර්සම්බන්ධිත ජාල එකතුවකි. එසේ ම මේ පිළිබඳ විස්තර කිරීම පිණිස අන්තර්ජාලය සඳහා භාවිත කෙරෙන ඉංග්‍රීසි වදන ද යොදා ගත හැකි ය. මෙය Internet ලෙසින් හැඳින්වෙන අතර මෙය සකස් වන්නේ Interconnected Networks යන වචන දෙක එක් වීමෙනි. මෙමඟින් අදහස් වන්නේ ද අන්තර්ජාලය පරිගණක ජාලවල එකතුවක් බවයි.
යමෙකුට අන්තර්ජාලය හා සම්බන්ධ වීමට අවශ්‍ය නම්දේ ඔහු දේශීය අන්තර්ජාල සේවා සපයන්නෙක් (Internet Service Provider-ISP)හා සම්බන්ධ විය යුතු ය.
මෙම දේශීය සේවා සපයන්නා ජාත්‍යන්තර අන්තර්ජාල සේවා සපයන්නකු සමඟ සමිබන්ධ වෙමින් ඔහුට අන්තර්ජාල සේවා ලබාදීමට කටයුතු කරනු ඇත.