සමර්පණවල දී ශබ්ද භාවිතය තුළින් ද විවිධ දේ සිදු කළ හැකි ය. සමහර අවස්ථාවල දී සැහැල්ලු සරල පසුබිම් ශබ්දයක් (සංගීතයක්) එක් කිරීමෙන් සමර්පණය වෙත ප්‍රේක්ෂක අවධානය අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට හැකියාව පවතී.