එක් කරුණක් පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් පසු ව තවත් කරුණක් වෙත ගමන් කිරීමේ දී ප්රේක්ෂකයාට ඒ බැව් පහසුවෙන් ම පෙන්වා දීම සඳහා ස්ලයිඩ/කදා සංක්රමණ පහසුකම යොදා ගත හැකි ය. මෙමඟින් පහසුවෙන් කරුණු අතර වූ වෙනස්කම් මෙන් ම සමානතා ද ප්රේක්ෂකයාට අවබෝධ කිරීමට හැකි ය.
නිදසුනක් ලෙස එක් කරුණක් සම්බන්ධයෙන් වූ විස්තර ස්ලයිඩ/කදා කිහිපයක පවතින අවස්ථාවල දී අදාළ ස්ලයිඩ/කදා සියල්ල සඳහා එක් සංක්රමණ ප්රයෝගයක් ද වෙනත් කරුණක් වෙත ගමන් කරද්දී වෙනත් සංක්රමණ ප්රයෝගයක් ද එක් කිරීම තුළින් ප්රේක්ෂකයා වෙත අදාළ වෙනස්කම් පහසුවෙන් ම අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර දීම පෙන්වා දිය හැකි ය.