ස්ලයිඩ/කදා භාවිත කිරීමේ පහසුකම Facility to use of Slides
 සමර්පණයක් පුළුල් තිරයේ දර්ශනය කෙරෙන නිසා එක් අවස්ථාවක දී එක් කරුණක් පිළිබඳ තොරතුරු පමණක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කෙරෙයි. මේ නිසා අදාළ තොරතුරු ප්‍රදර්ශනය කිරීමට ස්ලයිඩ/කදා යොදා ගැනීමට අවශ්‍ය පහසුකම් සමර්පණ මෘදුකාංගවල ඇතුළත් කර ඇත.

මෙහි මූලික ම පහසුකම වන්නේ ස්ලයිස/කදා භාවිත කිරීමේ හැකියාවයි. මෙමඟින් පහසුවෙන් ම අදාළ කරුණු ඒකරාශි කිරීමටත් අවශ්‍ය ලෙස වෙන් වෙන් ව පෙන්විය යුතු කරුණු වෙන් කිරීමටත් අවස්ථාව උදාවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017