සමර්පණයක් සකස් කිරීමේ දී එය නරඹන ප්රේක්ෂකයන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ප්රේක්ෂක අවධානය සමර්පණය වෙත රඳවා ගන්නා අතර දී එහි ඇති කරුණු ඒත්තු ගැන්වීම සඳහා යොදා ගත හැකි උපක්රම රාශියක් සමර්පණ මෘදුකාංගවල පවතී. එයින් කිහිපයකි මේ,
* ස්ලයිඩ/කදා භාවිත කිරීමේ පහසුකම Facility to use of Slides
* සජීවිකරණ ආදේශ කිරීමේ පහසුකම Facility to apply animations
* ස්ලයිඩ/කදා සංක්රමණ පහසුකම Facility to add slide transitions
* ශබ්ද කාවැද්දීමේ පහසුකම Embedding sounds
* වෙනත් වැඩසටහන් සමඟ සබැදීමේ පහසුකම Linking with other programs
* සහයක සටහන් ආදී දේවල් සකස් කිරීමේ පහසුකම Adding the supportive notes