සාධක යුගල සෙවීම
  සාධක යුගලයක් යනු යම් සංඛ්‍යාවක් සාධනය කරන සංඛ්‍යා වේ.
1=1*1
2=1*2
32=8*4
මේ සඳහා කේත රචනය :
function factorx(a){
	checker=Math.sqrt(a);    //maximum divisor
	output="";

	for (x=1; x<=checker; x++)
	{
		c=a/x;
		d=Math.floor(c);
// compare integer answer and division answer
		if(c==d){
			output = output + "factor pair = " +  c +  "," +  x  + "\n";
		}
	}
alert(output);
}

factorx(36);

(c) Shilpa Sayura Foundation 2006-2017