වර්තමානයේ භාවිත කරන සමර්පණ මෘදුකාංගවල සමර්පණ ආකර්ෂණීය ව සකස් කිරීමට යොදා ගත හැකි උපක්රම අතිවිශාල ය. කෙසේ වුව ද මෙම උපක්රම සුදුසු පරිදි භාවිත කිරීමට අප උත්සාහ දැරිය යුතු ය.
එසේ නොවුණහොත් ප්රේක්ෂකයන් සමර්පණයේ අන්තර්ගතය නොව එහි භාවිත කර ඇති උපක්රම කෙරේ සිත යොමු කරනු ඇත. එවිට සමර්පණයෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාව උදා නොවේ.