සමර්පණ තුළ සුදුසු ශබ්ද සහ සජීවිකරණ පහසුකම් භාවිතය සාර්ථක ඉදිරිපත් කිරීමකට අවස්ථාව උදා කර දෙයි. එසේ නමුත්, ශබ්ද සාමාන්‍ය ඉදිරිපත් කිරීම්වලට බාධා කළ හැකි බැවින් උචිත ස්ථානවල සුදුසු ශබ්ද භාවිත කිරීමට කටයුතු කළ යුතු ය.
වචනයෙන් පැහැදිලි කළ නොහැකි බොහෝ දේ සල රූ (වීඩියෝ) හෝ සජීවිකරණ මඟින් පහසුවෙන් ම පැහැදිලි කිරීමට හැකි බැවින් උචිත සජීවිකරණ කොටස් සමර්පණය තුළට එක් කිරීමට කටයුතු කළ යුතු ය.