රූ සටහන් සහ රූප භාවිතය Use of Diagrams and Images/pictures
 පාඨ යොදා ගැනීමට වඩා පහසුවෙන් බොහෝ කරුණු රූප සහ රූ සටහන් මඟින් දැක්වීමට හැකි ය. මේ නිසා බොහෝ අවස්ථාවල දී සමර්පණවල පාඨ වෙනුවට රූ සටහන් හා රූප භාවිත කරයි.

සෑම අවස්ථාවක දී ම ඉදිරිපත් කරන කරුණුවලට අදාළ වන උචිත සහ පැහැදිලි රූ සටහන් සහ රූප යොදා ගැනීමට කටයුතු කළ යුතු ය. උචිත සුපැහැදිලි රූ සටහන් සහ රූප යොදා ගැනීම සාර්ථක මෙන් ම ඵලදායි සමර්පණයක් සකස් කිරීමට අවස්ථාව උදා කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017