වර්ණ භාවිතය Use of Colours
 

ප්‍රදර්ශකයක් ආකර්ෂණීය ලෙසින් දර්ශනය කිරීමට උචිත වර්ණ භාවිතය නිර්දේශ කෙරේ. අධික ලෙස වර්ණ ගැන්වීම සමර්පණයේ අන්තර්ගතයේ අර්ථය විකෘති කිරීමට හේතු විය හැකි බැවින් වර්ණ භාවිතය සැලකිලිමත් ව කළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017