සමර්පණයක භාවිත කරන ස්ලයිඩයක්/කදාවක් තුළ වැඩි පාඨ ප්‍රමාණයක් භාවිත කිරීම එහි අඩංගු දෑ පැහැදිලි ව දර්ශනය කිරීමට ඇති අවස්ථාව අවුරාලයි. මේ නිසා සෑම අවස්ථාවක දී ම සමර්පණය තුළ කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට අදාළ මාතෘකා එක් කිරීමට කටයුතු කළ යුතු ය. වැඩි කරුණු හෝ විස්තර අවශ්‍ය වන්නේ නම් ඒවා සටහන් වශයෙන් වෙන ම ලබා දීමට කටයුතු කළ යුතු ය.