සමර්පණයක් තිරයේ දර්ශනය කිරීමේ දී එය පැහැදිලි ව දර්ශනය වීමට නම් පැහැදිලි අකුරු හැඩතල භාවිත කළ යුතු ය. සෑම අවස්ථාවක දී ම පැහැදිලි ව පෙනෙන අකුරු හැඩතල භාවිත කිරීමට කටයුතු කළ යුතු ය. එසේ ම අකුරුවල ප්‍රමාණය කියවීමට හැකි වන තරම් විශාලත්වයෙන් යුතු විය යුතු ය.
විශේෂයෙන් ම විශාල නරඹන්නන් පිරිසක් සඳහා සමර්පණයක් ඉදිරිපත් කිරීමේ දී ආසන්නයේ සිටින පිරිස් වෙත මෙන් ම ඈතින් සිටින පිරිස් වෙත ද තම ප්‍රදර්ශකය පැහැදිලි ව දිස්වීමට කටයුතු කිරීම වැදගත් ය. මේ නිසා සෑම අවස්ථාවක දී ම ඝනකම් අකුරු හැඩතල සහ හැකි උපරිම විශාලත්වයෙන් යුතු අකුරු භාවිත කිරීමට කටයුතු කරන්න.