සමර්පණ සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරන පරිගණක මෘදුකාංග සමර්පණ මෘදුකාංග ලෙසින් හැඳින්වේ.
පැතුරුම්පතක් පිළිබඳ සරල ව සලකා බැලීමේ දී එය අපට වගුවක් (Table) හා එහි අඩංගු දත්ත කළමනාකරණය සඳහා ගොඩ නඟා ඇති පහසුකම් රාශියක එකතුවක් ලෙස සැලකිය හැකි ය. පැතුරුම්පතක ආකෘතිය තීරු (columns) සහ පේළිවල (rows) එකතුවකින් සමන්විතය.
ප්‍රචලිත සමර්පණ මෘදුකාංග Popular Presentation Packages
සබැඳි පැතුරුම්පත් මෘදුකාංග Online Spreadsheet Packages
අන්තර්ජාලයේ ප්‍රචලිත වීමත් සමඟ ම අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙමින්, එනම් සබැඳි ආකාරයෙන් භාවිත කළ හැකි පැතුරුම්පත් මෘදුකාංග (Online Spreadsheet Packages) ද වර්තමානයේ දී දැක ගත හැකි ය. මෙයින් කිහිපයක් පහත දක්වා ඇත.
සබැඳි සමර්පණ මෘදුකාංග Online Presentation package අන්තර්ජාලය ප්‍රචලිත වීමත් සමඟ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින්, භාවිත කළ හැකි සමර්පණ මෘදුකාංග (Online Presentation package) ද වර්තමානයේ දී දැකගත හැකි ය. ප්‍රචලිත සමර්පණ මෘදුකාංග කිහිපයක් පහත දක්වා ඇත.