සමර්පණ පිළිබඳ ව කතා කිරීමේ දී අපට සමර්පණ ප්‍රධාන ආාකාර දෙකක් දැක ගැනීමට හැකි ය.
1. හස්තීය (අත්යුරු) සමර්පණ Manual Presentations
2. විද්‍යුත් (ඉලෙක්ට්‍රොනික) සමර්පණ Electronic Presentations
අන්තර්ජාලයේ ප්‍රචලිත වීමත් සමඟ ම වර්තමානයේ දී වෙබය හරහා ද සමර්පණ සිදු කරනු දැකිය හැකි අතර ඒවා වෙබ් සමර්පණ ලෙසින් හඳුන්වයි.