පැතුරුම්පත් තුළ සකස් කර ඇති දත්ත තම අවශ්‍යතාව පරිදි කළමනාකරණය කිරීමට අවශ්‍ය පහසුකම් පැතුරුම්පත් මෘදුකාංග තුළ ඇතුළත් කර ඇත. උදාහරණයක් ලෙස පැතුරුම්පතක ඇතුළත් කොට ඇති දත්තවලින් යම් කොන්දේසියක් සපුරන දත්ත තෝරා වෙන්කර ගැනීම (Filter කිරීම) පෙන්වා දිය හැකි ය.