බොහෝ පැතුරුම්පත් මෘදුකාංගවල පැතුරුම්පත්/වැඩපත් කිහිපයක එකතුවක් වැඩපොතක් (Workbook එකක්) ලෙස හැඳින්වෙයි. සාමාන්‍යයෙන් අප තැන්පත්/සුරක්ෂිත (Save) කරනුයේ වැඩපොතයි.
වැඩපොතක් තුළ පැතුරුම්පත්/වැඩපත් එකක් හෝ කිහිපයක් පැවතිය හැකි අතර අවශ්‍යතාව මත පැතුරුම්පත්/වැඩපත් එක් කිරීම හා ඉවත් කිරීම සිදු කළ හැකි ය. එසේ ම අප විවෘත (Open) කරන්නේ ද මෙම වැඩපොත් ය.