තීරුවක් සහ පේළියක් එකිනෙක මුණ ගැසෙන ස්ථානයක් කොටුවක්/කෝෂයක් (Cell) ලෙස හැඳින්වේ.
පැතුරුම්පතක දත්ත ඇතුළත් කරන්නේ මෙම කොටු/කෝෂවල ය. අවශ්‍ය කරන පරිදි තීරු පළල (Column Width) සහ පේළි උස (Row Height) සකස් කිරීමෙන් අපට කොටුවේ/කෝෂයේ ප්‍රමාණය වෙනස් කරගත හැකි ය.