වැඩපතක් සකස් වන්නේ තීරු සහ පේළිවලිනි. මෙසේ තීරු (columns), පේළි (rows) සහ කොටු/කෝෂවලින් (cells) සමන්විත වූ එක් පූර්ණ පිටුවක් පැතුරුමක්/වැඩපතක් ලෙස හැඳින්වේ.
සෑම අවස්ථාවක දී ම තමන් භාවිත කරන පැතුරුම්පත/වැඩපත සඳහා සුදුසු අර්ථවත් කෙටි නමක් ලබාදීමට කටයුතු කරන්න. උදාහරණයක් ලෙස ජනවාරි මාසයේ ආදායම් සටහන් කරන වැඩපත අපට JanIncome හෝ JanInc හෝ Jan-Income හෝ Jan-Inc ලෙසින නම් කිරීම පෙන්වා දිය හැකි ය.