යතුරු පුවරුවේ ඇති යතුරු භාවිතයෙන් අවශ්‍ය කරන අකුරු හා සලකුණු ලිපියට/ලේඛනයට එක් කළ හැකි ය. කෙසේ වුව ද ලිපි හා ලේඛන සකස් කිරීමේ දී යතුරු පුවරුවේ දක්නට නොලැබෙන බොහෝ සලකුණු ලිපියට එක් කිරීමට සිදු වේ. වදන් සැකසුම් මෘදුකාංගවල දී මේ සඳහා ද අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.