දිශානතිය තෝරා ගැනීම
 

Orientation මත ක්ලික් කර අවශ්‍ය දිශානතිය තෝරා ගන්න. ඔබට අවශ්‍ය නම් page setup කාණ්ඩයේ වූ සංවාද කොටුව ලබා ගැනීමේ බොත්තම (Dialog box Launcher) මත ක්ලික් කර (page setup) සංවාද කොටුව ලබා ගැනීමට හැකි අතර එමඟින් ඉහත සාකච්ඡා කළ සැකසුම් සියල්ල එකවර වෙනස් කිරීමට අවස්ථාව උදාවේ. එසේ ම රිබනය තුළ දක්නට නොලැබුණු විකල්ප ද මෙහි දක්නට ලැබෙනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017