Margins බොත්තම මත ක්ලික් කර දැක්වෙන පෙර නිමි සැකසුම්වලින් එකක් තෝරා ගැනීමට ඔබට පුළුවන. අභිමත පිටු සීමා සකස් කිරීමට අවශ්‍ය වන්නේ නම් Custom Margins මත ක්ලික් කර දක්නට ලැබෙන සංවාද කොටුවේ පිටු සීමා අගය අවශ්‍ය ලෙස ඇතුළත් කරන්න.