යම් ක්‍රියාකාරකමක් සිදු කිරීමට අවශ්‍ය කරන විධාන ලබා දීම සිදු කරන්නේ අදාළ රිබනය මත වූ අයිකනය මත ක්ලික් කිරීමෙනි. එක් එක් ක්‍රියාකාරකම් වලට විශේෂිත වූ අයිකන අදාළ රිබනයට එක් කිරීමට කටයුතු කර ඇත. අදාළ පටිති විකල්පය මත ක්ලික් කරමින් අවශ්‍ය කරන රිබනය සක්‍රිය කර ගැනීමට හැකි ය.
Word 2010 සමඟින් වැඩ කිරීමේ දී සෑම අවස්ථාවක දී ම රිබන සහ ඒවායේ වූ අයිකන භාවිත කිරීමට සිදු වන බැවින් මේවා පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු ය.
Word 2010 සමඟින් වැඩ කිරීමේ දී සෑම අවස්ථාවක දී ම රිබන සහ ඒවායේ වූ අයිකන භාවිත කිරීමට සිදු වන බැවින් මේවා පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු ය.
